hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 අගෝස්‍තු 23, ප.ව. 7:53



හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

එබැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: