2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:02
ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය ඊයේ (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ජනපති රනිල්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය පිළිබඳව සිදුකරන විවේචන පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදුකළේය.
ඔවුන් පැවසූවේ එම නියෝගය පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටතදී පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ සිදු කලහොත් අධිකරණයට අපහාස කිරීමක් දක්වා ඉදිරියට යා හැකි බවයි.
ඊට අමතරව එවැනි ප්‍රකාශ හරහා මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත් එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොදීමට හේතුවක් විය හැකි බවද ඔවුන් අවධාරණය කළේය.
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:06
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25