2025 අගෝස්‍තු 26, ප.ව. 4:13
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.
ඒ ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මතයි.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව විභාගය අද(26) කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25