2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාඩුවේ ඉන්න දෙන ලෙසත් එතුමා දැන් ලෙඩෙක් බවත් එතුමාට දැන් බෑ කියලා ඔප්පු වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළේ,
“අනේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමා දැන් ලෙඩෙක් කියලා ඕගොල්ලොන්ට දැන් මෙතනදී ඔප්පු වෙනවානේ. ඒ මනුස්සයාට බෑ කියලා ඔප්පු වෙනවානේ.
මේ මනුස්සයා ලෙඩෙක්. ඇත්තටම වයස කීයද බලන්නකෝ. මං දන්නෑ මට නම් පිගානක දාලා දුන්නත් මේ ස්ට්‍රෙස්එක ගන්න බැරිවෙයි ජනාධිපතිගේ.
එතුමාව මේ ඉදිරියට දාගන දාගන ගිහිල්ලා නැවතත් මේ බලය ගන්නවා කියන්නේ මම දකින්නේ ඇත්තටම මහ විහිළුවක් විදිහට.
එතුමාට මම කියන්නේ උපදේශකවරයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරුණියෝ ටිකක් ඇතුල් කරගන්න. ඒගොල්ලන්ට නායකත්වය දෙන්න. දීලා මේක ඉදිරියට ගෙනියන්න.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ බව සඳහන් කරයි.
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26