2025 මැයි 27, පෙ.ව. 12:02
මන්ට තනතුරු අහිමි වුවද එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එක් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
එම ඒකාබද්ධ කිරීමට බාධාව එක්සත් ජාතික පක්ෂය තුළ සිටින භුතයන් දෙදෙනා නම් ඔවුන් දෙදෙනා පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.
කෙසේ හෝ එකට වැඩකළ හැකි පසුබිම සකස් කළ යුතුවන අතර රනිල් වික්‍රමසිංහ මහතා භුතයන් දෙදෙනාගේ ප්‍රාණ ඇපයේ සිටිය යුතු නැති බව රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26