2022 මැයි 03, පෙ.ව. 8:36
ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින්.
ඒ අනුව සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ රුපියල් 230ක් ලෙසයි.
මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබෙනවා.
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:14
2026 ජනවාරි 22, පෙ.ව. 12:14