2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:10
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අනාවරණය වී ඇති බැවින්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කොට, පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිව යුතු ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන් වූ අවස්ථාවේදී වැඩිම පිරිසක් පැමිණියේ සමගි ජන බලවේගයට බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා එක් වරක් රටේ විධායක ජනාධිපති ධූරය හොබවා ඇති බැවින්, සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දීම පරිණත නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතු බව රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කළා.
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:07