hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 මාර්තු 01, පෙ.ව. 12:27



මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිසු කාරණාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවට එරෙහිව වෘත්තිය සමිති ප්‍රතිචාර දැක්වීමත් සුදුසු බවයි.

76 අවුරුද්දක් පුරා තිබූ සාපයට නොදෙවෙනි දෙයක් අද අත්වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: