hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 06, ප.ව. 2:07



ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති මංගලිකා මෙවර මහමැතිවරණයට පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව ඇය පවසනවා.

ඇය සදහන් කර සිටියේ ඉදිරියේදී ආණ්ඩු හදන බලවේගය පොහොට්ටුව බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: