hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:16



මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද (22) දිවයිනට පැමිණෙයි.

අද පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.

ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, අමාත්‍යවරයාගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: