hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 08, ප.ව. 1:51



රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟා වුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගත් පසු අවසන් කාර්තුව වන විට රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමන් ද ප්‍රකාශ කල බව පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවා.