2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:33
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය.
හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.
සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
2026 මාර්තු 16, ප.ව. 12:08
2026 මාර්තු 16, පෙ.ව. 11:01
2026 මාර්තු 16, පෙ.ව. 10:24
2026 මාර්තු 16, පෙ.ව. 10:14
2026 මාර්තු 16, පෙ.ව. 9:05
09-03-26
09-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
22-02-26
22-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26