hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06



කවුරු බලයට ආවත් මෙය හදන්න බැරි රටක් යැයි සිතූ අයට තමන් ආණ්ඩුවක් ගෙන වසරක් ගතවන විට රට ටිකින් ටික හැදෙන බව තේරිය යුතුව ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

මේ වන විට දලු ටික ටික දමන බව මල් පිපෙන බව පෙනිය යුතුව ඇතැයිද ඇමතිවරයා අවධාරණය කරයි.

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: