hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 9:58



රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියල්ල පාලනයට පියවර ගන්නා බව නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ (23) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට තමා කටයුතු කරන බව ද නව ආරක්ෂක ලේකම්වරයා එහි දී අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: