2024 ජූලි 05, පෙ.ව. 12:01
මේ මාසය ආරම්භයේදීම ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.
ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.
එමෙන්ම ඔවුන් සඳහන් කළේ පසුගිය දින කිහිපයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව අද (05) දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසන අතර ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (04) දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවැන්නක්.
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:43
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:28
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:33
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:26
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 6:15
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25