2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:48
            
ජනාධිපතිවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එම සතියේ 18,19 හා 20 දිනවල පාසල්වලට නිවාඩු ලබාදීමට හැකිද යන්න ගැන සාකච්ඡාවක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ, අනුව එම සතියේ මුල් දින දෙක එනම් 16 හා 17 රජයේ නිවාඩු පැවතීම නිසා ඉතිරි දින සම්බන්ධ මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
මෙහිදී ජාතික මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් වී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහාද පාසල් යොදාගන්නට අදහස් කර ඇති බැවින් හා දුරබැහැර පදිංචි ගුරුවරුන් ඡන්දය ලබාදීමට නිවාඩු ගන්නා බැවින් පාසල්වල වැඩකටයුතු එම දිනවල සිදුකිරීම අපහසු වියහැකි බවයි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ඒ ගැන සලකා බලන නමුත් පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට අදාළ කරුණු පරීක්ෂා කර පාසල් නිවාඩු සම්බන්ධ ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යාංශය දන්වා ඇති බවත් මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25