hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 23, ප.ව. 4:55



රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන 2025 වසරේ ජනවාරි (02) වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

දිව⁣යිනේ සියලුම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි (24) දින අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: