2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:06
මෙරට පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වසර වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමට චීනය එකග වී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
ඊට අදාළ ගිවිසුමට මෙරට චීන තානාපතිවරයා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් කළ බවත් නිල ඇඳුම් සඳහා චීනය වැය කරන මුදල රුපියල් බිලියන 5.17ක් බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ,
“2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළා. එමගින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වුණා වගේම රට පුරා සිසුන් මිලියන 4.6 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණා.
රුපියල් බිලියන 5.17 කට වඩා වටිනා මෙම දායකත්වය, ලාබාලතම සිසුවාගේ සිට ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යෙෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මග පෑදුවා.”
2026 පෙබරවාරි 28, ප.ව. 10:42
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26