2026 ජනවාරි 03, පෙ.ව. 12:14
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව ඉතිහාසය මොඩියලයේද දෝෂ ඇති බව පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේ දැක්වේ.
“මතභේදයට ලක්වී ඇති සිදුවීමට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉල්ලා අස්වීම සම්පූර්ණයෙන්ම වැරදි පූර්වාදර්ශයක් බව මගේ අදහසයි. මේ සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ යුතුව තිබෙන්නේ ඉල්ලා අස්වීම නොව මේ වරද සිදුවීම පිළිබද සොයා බැලීමයි. මේ ආයතනයේ ඇති වැරදිවලට සාපේක්ෂව මේ වරද නොතකා හැරිය යුතු තරම් සුළු එකකි. මේ මොඩියුල පිළිබදව ගත්තත් 6 වසරේම ඉතිහාසය මොඩියුලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියාගේ හැදින්වීමේ පළවෙනි වාක්‍යෙය්ම ඉතිහාසය පිළිබද බේගලයක් ඇද බා තිබේ. කළ යුත්තේ මේවා පිළිබද නිසි පරිදි සොයා බැලීමයි. මේවා කළ හැක්කේ සීඅයිඩීයට නොවේ.”
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:12
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26