hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2025 මාර්තු 15, පෙ.ව. 11:21



ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගැණුනු තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා, ඔහුගේ කළමණාකරුවෙකු සහ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දින 7ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ, ඔවුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙන රැප් ගායකයාට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: