2022 නොවැම්‍බර් 21, ප.ව. 3:42
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14