2023 පෙබරවාරි 03, ප.ව. 8:20
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තඹලගමුව ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කේරල ගංජා ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු එම ගංජා තබාගෙන මොල්ලිපොතාන හන්දියේ සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.
පොලීසිය සැක කරන්නේ ඔහු මෙම ගංජා තොගය තබාගෙන ජාවාරම් කරුවන් එනතුරු රැඳී සිටින්නට ඇති බවයි.
2026 මාර්තු 12, ප.ව. 3:51
2026 මාර්තු 12, ප.ව. 3:43
2026 මාර්තු 12, ප.ව. 3:36
2026 මාර්තු 12, ප.ව. 3:31
2026 මාර්තු 12, ප.ව. 1:32