2022 දෙසැම්‍බර් 05, ප.ව. 6:23
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් ඉවත් විය යුතු බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් මෙසේ එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් යුතු බවට අමාත්‍යවරයා ලිපියක් යොමු කර තිබෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03