2024 ජූලි 09, පෙ.ව. 9:25
කණ්ඩායමට අලුතින් පත් කරන ලද සහකාර පුහුණුකරුවෙකු සහ වත්මන් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අට දෙනෙකු පමණ කළමනාකරණය කරන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක කළමනාකරුවෙකු ද මෙයට සමබන්ධ බව The Morning පුවත්පත වාර්තා කරනවා.
ICC හි නීති රීති උල්ලංඝනය කරමින් ක්‍රීඩක කළමනාකරුවෙකුට ජාතික කණ්ඩායම් හෝටලයට ඇතුළු විය හැක්කේ කෙසේද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළමනාකරුවන්ගේ මැදිහත්වීම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ක්‍රිකට් කඩාවැටීමට අර්ධ වශයෙන් දායක වූබව බොහෝ දෙනාගේ මතයයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත නඟා සිටුවීම සඳහා නම් දේශීය ක්‍රිකට් බලධාරීන් මෙම සංසිද්ධිය දෙස බැරෑරුම් ලෙස බැලිය යුතු වේ.
රැය පහන් වන තුරුම මත්පැන් පානය කරන ක්‍රීඩකයන් පසුදා උදෑසන තරඟයේදී තම වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:06