2024 පෙබරවාරි 29, ප.ව. 12:14
මාර්තු මස 05 වනදා ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලන්සු කැදවීම සිදු කිරීමට නියමිතයි.
එදින උදෑසන 10 සිට පස්වරු 2 දක්වා මෙලෙස ලන්සු කැදවන බවයි වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පස්වරු 2න් පසුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කරන අතර ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද පත් කර ඇති අතර ඔවුන් එම ලංසු ඇගයීම සිදු කර අවසානයේ එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවයි.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06