hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 ජූනි 20, පෙ.ව. 12:04



නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇතැයි නල්ලතන්නිය ප්‍රදේශවාසීහු චෝදනා කරයි.

ඊට විරෝධයක් ඇත්නම් ප්‍රකාශ කරන ලෙස නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීත ගගුල වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකල බවට ද ඔවුහු පවසනවා.

ග්‍රාමසේවා නිලධාරිනිය එම සංචාරක හෝටලයේ අයිතිකරුගේ හිතවතියක් බව වාර්තා වෙයි.

කෙසේ වුව ද ජනතාව එම මත්පැන්හලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සිය විරෝධය යොමු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: