hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02



ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ ජන රැලියට සමගි ජන බලවේගයේ නියෝජිතයකු සහභාගී වීමට ඉඩ ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ආරාධනය ප්‍රතික්ෂේප කොට නැතැයි ද ඒ පිළිබඳ තව දුරටත් සාකච්ඡා කරන බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ පිළිබඳ අවසන් තීන්දුව පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගනු ඇති බව ද සුජිත් සංජය පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: