2026 ජනවාරි 20, ප.ව. 1:15
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ 23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත් ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සුදානම් නොමැති බවත්ය.
පසුගිය ජනවාරි මස 13 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විවාදය ජනවාරි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට සුදානම් බව පවසා සිටියේය.
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26