2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:10
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා තරුණ පරපුර ඇතුළු ජනතාව අතර විශාල උනන්දුවක් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික පිබිදීමත් සමග ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යෑම නිසා සතියේ දිනවල පවා විශාල ජනකායක් BMICH පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවයි.
වර්තමාන ආණ්ඩුවට රට පාලනය කිරීමේ දී උගත් බුද්ධිමත් පරපුරක් අවශ්‍ය නිසා මෙවැනි කියවන හදාරන පිරිසක් දක්නට ලැබීම විශාල සතුටක් බව ද ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
BMICH පරිශ්‍රයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05
05-10-25
05-10-25
05-10-25
05-10-25
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25