2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:08
රටට හදිසි ස්වාභාවික ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාළය මැඩලීමට කටයුතු කරමින් සිටිය දී බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
එම උපද්‍රවය අතර නැවත පාතාළය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවත හිස එසවීමට කල්පනා කළ ද ඔවුන්ට කිසිදු ඉඩක් නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.
ස්වාභාවික ආපදා අභියෝගයත් මත්ද්‍රව්‍ය ජාවාම හා පාතාළයත් එක මිටට ගෙන ජයග්‍රහණය කරන බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
සුනිල් වටගල මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:21
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:09
12-12-25
12-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
06-12-25
06-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25
26-11-25
26-11-25
25-11-25
25-11-25