hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 ජූනි 09, පෙ.ව. 12:11



වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සමාගම විසින් ලබාගෙන තිබු පැරණි ණය ගෙවා අවසන් කර නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මීට අමතරව පාසිකුඩා නගරය ආශ්‍රිතව විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: