2025 ජූලි 27, පෙ.ව. 12:06
 
            
මහ බැංකු වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් 2024 වසරේදී වක්‍ර බදු වශයෙන් රුපියල් 176,841 ක අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි තහවුරු වී තිබේ.
2023 වසරේදී මෙම පවුල රුපියල් 303,860 ක් වක්‍ර බදු වශයෙන් ගෙවා ඇති අතර, 2024 වසරේදී එය රුපියල් 480,701 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.
මාසිකව සලකා බලන විට, 2023 වසරේදී පවුලක් විසින් ගෙවන ලද සාමාන්‍ය වක්‍ර බදු මුදල රුපියල් 25,321 කි.
කෙසේ වෙතත්, 2024 වසර වන විට මෙම මාසික වක්‍ර බදු මුදල රුපියල් 40,058 දක්වා ඉහළ යනු ඇත.
මේ අනුව, 2024 දී පවුලකට මාසිකව රුපියල් 14,737 ක වැඩිපුර බදු මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
2024 වසරේදී රාජ්‍ය සේවකයන්ට රජය විසින් රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නද, බදු අඩු කිරීමෙන් පසු අතට ලැබෙන ශුද්ධ මුදල රුපියල් 6,400 කි.
කෙසේ වෙතත්, සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසිකව රුපියල් 14,737 ක් වැඩිපුර බදු ගෙවීමට සිදුවන බැවින්, මෙම දීමනාවෙන් ලැබෙන වාසිය අඩු වී පවුලකට මාසිකව රුපියල් 8,337 ක් අතින් දැරීමට සිදුවන බව පෙනී යයි.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25