2023 ජනවාරි 05, ප.ව. 5:25
සූර්ය බල උත්පාදනය සඳහා යොදා ගන්නා උපාංග ආනයනය කිරීමේ දී පනවා තිබූ 10%ක වරාය හා ගුවන්තොටුපල බද්ද ඉවත් කිරීමට පසුගියදා කටයුතු කෙරුණා.
ඒ අනුව, ඉන්වර්ටරයක මිල රුපියල් 10,000 – 12,000ක් අතර මිලකින් පහල යනු ඇති බව ජාතික වානිජ මණ්ඩලයේ පුනර්ජනනීය බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසනවා.
පසුගිය පළවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය මෙම බදු ඉවත් කිරීම සිදුකර තිබූ බවයි එම කවුන්සිලයේ සභාපතිවරයා පැවසුවේ.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06