2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
රටේ හිටපු ජනාධිපතිවරුන් සිය බලය භාවිතා කර මහා විශාල නිවාස සංකිර්ණ හදාගෙන ජීවත් වුණ බවත් ඒවා වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා තීරණ වලට තමා සතුටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් එස්. බී දිසානායක සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රජයෙන් ලබාදුන් නිල නිවසින් ඉවත්ව යෑමට සිදුවන බවත් එම නිල නිවසින් ඉවත්ව ගොස් සුපුරුදු පරිදි සිය නිවසට ගොස් ජීවත්වීමට සිදුවන බවද හිටපු මන්ත්‍රී එස්. බී දිසානායක සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් එස්. බී දිසානායක තවදුරටත් සඳහන් කළේ,
“එතුමට යන්න වෙනවා මේ නිවසෙන්.. මේ නීතිය පාස් කරාට පස්සේ එතුමට යන්න වෙනවා. එතුමටත් යන්න වෙනවා, මම හිතන්නේ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව මේ වෙනකොටත් ගිහිල්ලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ තත්ත්වය මම දන්නෑ. ඉතින් ඒ අයට රජයෙන් දුන් නිවාස වලින් යන්න වෙනවා.”
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී එස්. බී දිසානායක මේ බව සඳහන් කරයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26