hit counter

2025 නොවැම්‍බර් මස 04 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:05



අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකි අතර Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් පවතිනවා.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: