2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:05
සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
සැකකාර ගුරුවරිය ඇහැළියගොඩ නගරාසන්න විදුහලක ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක බවයි එම පුවත්පත් වාර්තාවෙහි දැක්වෙන්නේ.
තිස් අට හැවිරිදි තැනැත්තිය කලකට පෙර දේශපාලනඥයකුට සමීපව දේශපාලනය කළ තැනැත්තියක බව සඳහන්.
එම කාල වකාවනුවේ උපාධිධාරින්ට සබරගමු පළාත් සභාවේ ගුරුපත්වීම් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙක, ලක්ෂ තුන, ආදි වශයෙන් ලබගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද, උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:12
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26