hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 25, පෙ.ව. 12:02



ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අපේ‍්‍රල් 29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙනවා.

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: