2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 4:35
වෙළෙඳසැලකට පැමිණි කාන්තාවක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය සම්බන්ධයෙන් වන පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
එම කාන්තාව භාණ්ඩ සොරා ගන්නා ආකාරය අදාළ වෙළෙඳසැලේ CCTV කැමරාවක සටහන් වූ තිබු බවයි වාර්තාවන්නේ.
භාණ්ඩ සොරාගත් කාන්තාව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියක් ලෙස සේවය කරන තැනැත්තියක් බවට ද තොරතුරු වාර්තාවනවා.
එම ග්‍රාම නිලධාරිවරිය බවට පවසන තැනැත්තිය නිල ඇඳුමෙන් පැමිණ මෙම සොරකම සිදුකරන ආකාරය CCTV කැමරාවල පටිතව ඇති බවයි වාර්තාවන්නේ.
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:15