2026 ජනවාරි 12, ප.ව. 12:15
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට අද (12) දින පෙනී නොසිටීම නිසාවෙන් ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කලේය.
හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා වන අරුණ ප්‍රේමශාන්ත යන අයට අධිකරණය ඉදිරිපිටදී බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද (12) දින විභාග වූ අතර එම නඩුව සදහා විත්තිකාර තිලිණි ප්‍රියමාලි පෙනී නොසිටීම නිසාවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
විත්තිකාර තිලිණි ප්‍රියමාලි වෙනුවෙන්නඩු විභාගය සදහා කිසිදු නීතිඥයෙක් හෝ ඉදිරිපත්ව නොසිටියේය. ලබන ජුනි 15 දින නැවත නඩු විභාගය සිදු කිරීමට නියමිත වේ.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:12
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26