hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, ප.ව. 4:23



රජයට අයත් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.

ආචාර්ය සියඹලාපිටිය ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පළපුරුද්දක් දරයි.