2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:11
 
            
වාහන ආනයන සීමාවන් ඉදිරියේදී ඉවත් කිරීමෙන් පසු මෙරටට යළි වාහන ආනයනය කිරීමට ටොයොටා ලංකා සමාගම බලාපොරොත්තු වෙයි.
එසේ ආනයනය කරන වාහන මෙරට වෙළඳපොලේ අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණණ් ඔවුන් දැනට ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත්තේ දැනට පවතිව රජයේ බදු ව්‍යුහය හා විනියම අනුපාත මත බවයි.
රජය නව බදු ව්‍යුහයක් වාහන ආනයනය සඳහා හඳුන්වා දෙනු ඇති බවත් ඒ යටතේ මෙම මිල ගණන් වෙනස් වනු ඇති බවද පවසන සමාගම විදේශ විනිමය අනුපාතය ද වාහන මිල ගණන්වලට ඍජුවම බලපෑම් එල්ල කරන බවද කියා සිටියි.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25