2023 ජනවාරි 05, පෙ.ව. 10:37
අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ කටයුතු හේතුවෙන් අද දිනයේ සිට කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා දුම්රිය ගමන් අනුරාධපුරයට පමණක් ධාවනය කෙරෙනවා.
ඒ අනුව මාස පහක කාලයක් සඳහා මෙසේ මෙම දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති.
ඉන්දීය ණය යෝජනා ක්රමයක් යටතේ ඉන්දීය ඉර්ක්රොන් සමාගම විසින් මෙම නවීකරණය කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.
කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා මගින්ට අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කරවීමටත් ඉන් අනතුරුව බස් රථ යොදා ඔවුන් යාපනය හා වව්නියාව දක්වා ප්රවාහනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06