hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 15, ප.ව. 1:52



දිවයින පුරා ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානවලට පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙනවා.

දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද (15) උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.