2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 6:06
බද්දේගම – කොළඹ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ තුළ සිදුකරන අනීතික ක්‍රියාවක් එම බස්රථයේ ගමන් ගන්නා මගියෙකු විසින් අපවෙත ඒවා තිබුණා.
එම වීඩියෝව අනුව ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහණය කළ හැකි සුපෝඛභෝගී බස් රථයක් තුළ ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහණය කරන අයුරු දැකගත හැකිවෙනවා.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමණි මේ ඔබේ අවධානය පිණිසයි.
2026 අප්‍රේල් 11, ප.ව. 12:23
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:20
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21