2026 පෙබරවාරි 02, පෙ.ව. 12:28
කැලණි හිඟන්නන් දැන හැම තැනම දැකිය හැකි බවත් එයද ඥාති මිත්‍ර සංග්‍රහය බවත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
“කැලණි හිඟන්නො” කියන යෙදුම ඇත්තටම හැදුනෙ කොහොමද? ඒකෙ ඉතිහාසය මොකක්ද? මොකද හැම තැනම “කැලණි හිඟන්නො” දැන්.
අලුත් ‘කැලණි හිඟන්නි’ ගැන තාම තීරණයක් අරන් නැහැ නේද ව්‍යවස්ථා සභාව? Nepotism එහෙම නැත්තං ඥාති මිත්‍ර සංග්රය තමා ඒවත්.
ජනධිපතිතුමාට “ලැජ්ජාව” කියන එක දැන් නැහැනෙ. එයාගෙ ලැජ්ජ බය ඇරිල තියෙන්නෙ දැන්. තව ටික දවසක් යනකොට එයාගෙ තව ඔය ඉතුරුවෙලා තියෙන “අහිංසකකම” වගේ කොලිටිත් නැති වෙලා යයි.”
FB
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26