2026 පෙබරවාරි 21, පෙ.ව. 12:13
සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් වාහන මිල විශාල වශයෙන් ඉහළ යාමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ අනුව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26