hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:02



ජනතාව අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ අතරට ඇතුළත් බවයි.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ජනතාවට දැනුම්දී තිබෙනවා.ජනතාව අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ අතරට ඇතුළත් බවයි.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ජනතාවට දැනුම්දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: