hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මැයි 07, පෙ.ව. 12:02



විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේ දී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: