2024 අගෝස්‍තු 03, ප.ව. 2:49
            
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔන්ලයින් වීසා නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බවත් මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් සමඟ සාකච්ඡා කරන බවද ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.
අධිකරණ නියෝගයට ගරු කරමින් කටයුතු කළ යුතු බවත් එළඹෙන සඳුදා දිනයේ වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට දැඩි හානියක් වන බවද ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25