hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 01, ප.ව. 4:49



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින නඩු 3කට අදාළව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළා.

ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්න අපි සූදානම් නෑ. මාව ඇතුළෙදි මරන්න හදපු කුමන්ත්‍රණ ගැන, සැලසුම් ගැන, එක්කන් ගිය තැන් ගැන, නිලධාරීන් ගැන නම්ගම් එක්කම හෙට රටටම හෙළි කරනවා. අලුත් අරගලය හෙටින් පස්සේ පටන් ගන්නවා’ යනුවෙන් සඳහන් කළා.